Isuru Ravishan Gamage
ඉන්න දොර හැර යන්න දෙන්නම්...
නීල අඹරේ ඈත අහසට......
එන්න පීනා යන්න දෙන්නම්....
නීල දියවර පිරුණු විලකට............
එන්න දෝතට ගෙනත් තබනෙමි
යන්න පැන පැන...............
තුරු මුදුන් මත..............
ලොක්ඩවුන් කල ජීවිතය
මට සොයාදුන්නේ නුබේ නිදහස........♥️
ඉන්න දොර හැර යන්න දෙන්නම්... නීල අඹරේ ඈත අහසට...... එන්න පීනා යන්න දෙන්නම්.... නීල දියවර පිරුණු විලකට............ එන්න දෝතට ගෙනත් තබනෙමි යන...